මොරටු සරසවියෙන් රියදුරු නින්ද හඳුනා ගන්නා පද්ධතියක්

ලංකාව තුල සිදුවන අවාසනාවන්ත රිය අනතුරු බොහොමයකටම හේතුව රියදුරුට නින්ද යාමයි.
මෙම අවාසනාවන්ත සිදුවීම වැලක්වීමට මොරටුව සරසවියේ සිසුන් විසින් රියදිසි නමුත් නවතම පද්ධතියක් හඳුන්වා දී තිබෙනවා.මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක හා ඉංජිනේරු අංශයේ සිසුන් පිරිසක් මෙම නිර්මාණය සිදු කිරීමට සමත් වී තිබෙනවා.
රියදුරාට නින්ද යාම හඳුනා ගැනීමට, නිදිමත ගතිය ඇතිවීමේදී සිදුවන ඇසි පියගසන වාර ගණන, ඈනුම්යාම, නිදිකිරා වැටීම යන අවස්ථා තුන පදනම් කර ගෙන මෙය නිර්මාණය කර තිබෙන බව පැවසෙනවා. ඒවගේම රියදුරුගේ හිස, දෑස, වෙනතකට යොමු වන්නේ නම් සංඥාවකින් තමන් රිය පදවන බව රියදුරාට සිහිපත් කරවන සංඥාවක් නිකුත් කිරීමට රියදිසි පද්ධතිය සමත් වෙනවා. අධෝ රක්ත කිරණ භාවිතය නිසා රියදිසි පද්ධතියට දිවා කාලයේ වගේම රාත්‍රී කාලයේත් එක ලෙස කල හැකියි.
කාර්යක්ෂමතාවයෙන් සහ නිරවද්‍යතාවයෙන් ඉහළ අගයක් ගන්නා රියදිසි වාහනයේ ඉදිරිපස පුවරුව මත මෙය සවි කිරීමට සෙන්ටි මීටර් දෙකක් උස සෙන්ටිමීටර් පහක් පළලැති කුඩා කැමරාවක් වෙනවා.
මෙම සංකල්පය මතම නිර්මාණය වූ බොහෝ පද්ධති ලොව තුල ඇති නමුත් ඒවා ක්‍රියාත්මක කිරීමට රියදුරාගේ ශරීරයට සම්බන්ධ කල යුතු වෙනවා. නමුත් රියදිසි එසේ නොවන නිසා රියදුරාට ඇති වන අපහසුවත් වැලක් වෙන
sleep during driving lead to accidents මොරටු සරසවියෙන් රියදුරු නින්ද හඳුනා ගන්නා පද්ධතියක්...
Next Post Previous Post
No Comment
Add Comment
comment url