වහලය (Roof
වහලය (Roof)
2.1.2.1) Cool Roof5
අධෝරක්ත කිරණ හා පාරජම්බුල කිරණ පරාවර්ථනය කරමින් ගොඩනැගිල්ල තුලට එන තාප ප්‍රමාණය අඩු කරන, එනම් වැඩි පරාවර්ථන අගයක් ඇති, හා වැඩි තාප විමෝචනතාවයක් ඇති, එනම් පරාවර්ථනය නොකර උරා ගත් තාපය නිදහස් කල හැකි වහලයක් සිසිල් වහලයකි.
මෙම සිසිල් වහල මගින් ගොඩනැගිල්ලේ සිසිල් කිරිමට අවශය ධාරිතාව හා අඩුකරන අතරම වහලයේ ආයුකාලය වැඩි කරයි.
A) Coated roofs

ගොඩනැගිල්ල ඇතුලත සිසිල්ව තබාගැනිමේ එක් උපක්‍රමයක් නම් වහලය මත පතිතවන සුර්යය තාපය වැඩි ප්‍රමාණයක් පරාවර්ථනය කර හැරිමයි.ඒ සදහා සුදුසු වර්ණයක් වහලය වෙත ආලේප කලයුතුය. සුදු පැහැති වර්ණයෙන් යුත් ආලේපන සුර්යය තාපය 80%ක් පමණ පරාවර්තනය කිරිමට සමත්ය. එනම් තාපය ලෙසින් උරාගන්නේ 20%ක් තරම් ප්‍රමාණයකි.
එහෙත් මෙහි ඇති අවාසිය නම් කාලයත් සමග ආලේපනය අපවිත්‍රවිම නිසා පරාවර්තන හැකියාව 50% පමණ දක්වා පහත් වැටිමයි.
Cool Roofs Rating Council (CRRC) මගින් සමහරක් වහල ආවරණයන්ගේ පරාවර්ථන අගයන් පරික්ශාකර ඇත. මෙහිදි සමහර වහල ආවරණ 80%ක් පමණ සුර්යය තාපයක් පරාවර්ථනයක් කරන අතර තවත් සමහරක් පරාවර්ථනය කරන්නේ 25% තරම් ප්‍රමාණයකි.එමෙන්ම මෙහිදි පරාවර්ථනය කරන සුර්‍යය තාපය ප්‍රමාණය මෙන්ම උරාගත් තාපය විමෝචනය කිරිමේ හැකියාවද සුදුසු අමුද්‍රව්‍යක් තොරාගැනිමේදි සැලකිලිමත් විය යුතුය.

තහඩු මගින් සුදු පැහැති වහල ආලේපන වලට වඩා සුර්යය තාපයක් පරාවර්ථනය කරන නමුත් Emboded enegry එක වැඩි නිසා පරිසර හිතකාමි නොවේ.
B) Green roofs
B) Green roofs
Green roofs යනු වහලය මත වර්ධනය විමට සුදුසු මාධක් ඇතිකර එය මත සිදුසු ශාකයන් වගාකරන ලද වහලයන්ය.
සාමානයයෙන් Green roof කොටස් කිහිපයකින් සමන්විතවේ.
සාමානයයෙන් Green roof කොටස් කිහිපයකින් සමන්විතවේ.
• Roofing membrane
• Memberance protection & roof barrier
• Insulation
• Drainage, water storage & root barrier
• Growing medium
• Vegetation
Green roof වර්ග දෙකක් හදුනාගත හැකිය. එනම්
i) Intensive
ii) Extensive
i) Intensive
ii) Extensive
මෙහිදි අඩියක තරම් ගැඹුරැති පස් තට්ටුවක් යොදා සාම්ප්‍රධායිකගෙවත්තක් ලෙසින්ම ගස්, පදුරු හා වෙනත් දේ යොදා සිත් ඇදගන්නා ලෙසින් සකසයි. වාරිමාර්ග(Irregation) හා අපවහන(Dranage) පද්ධතියකින්ද සමන්විත වන ලෙස සකසන්නේ එහි වැසියන්ට මෙහි සිය කටයුතුවල යෙදිමට හැකිවන පරිදිය. මෙම වහල ගොඩනැගිලේ වෙත සැලකියයුතු බරක් යොමු කරන අතරම හොද නඩත්තුවක්ද අවශයවේ.
ii) Extensive roofs
මෙහිදි යෙදෙන්නේ අගල් 6ක පමණ පස් තට්ටුවකි. එහි කුඩා ශාක සිටුවන අතර මේ වර්ගයේ වහල සදහා අවශයවන්නේ අවම නඩත්තුවකි.
Green roof සදහා මුලික හා නඩත්තු වියදම්
සාම්ප්‍රදායික වහලයක් ඉදිකිරිමට වඩා වියදම් වැඩිය.Green roof හි ඉදිකිරිම සදහා වැඩි කම්කරු හා අමුද්‍රවය අවශය විම එයට හේතුවයි.ඇමරිකාවේ සම්ප්‍රදයික වහලයක් ඉදිකිරිමට වර්ග අඩියකට $ 1.25 පමණ වැයවන විට extensive green roof ඉදිකීරිම සදහා දල වශයෙන් වර්ග අඩියකට $ 8 පමණ වැයවේ.ඇමරිකාව තුල ඉදිකිරිමට පුහුණුව ඇති කොන්ත්‍රත්කරුවන් සිමිත ගණනක් සිටිමද එකට එක් හේතුවකි. මුලික වියදම වැඩි වුවද දිගුකාලිනව බලන කල මුල්‍යම වශයෙන් වාසිදායකවේ.තාපපරිවරන ගුණය නිසා නිවාස ශිත හා උණුසුම් කිරිමට වැයවන මුදල අඩුවිම, ගොඩනැගිල්ලට අලංකාරයක් සපයන නිසා කුලියට දිමේදි කුලි වැඩි මුදලක් අය කල හැකි විම එයට හේතුවයි.
Green roofs නිසා ලැබෙන ප්‍රතිලාභ
1) ශාක කාබන්ඩයෝක්සයිඩ් අවශෝෂනය කර ඔක්සිජන් මුදාහරින නිසා වාතය පිරිසිදුවේ.
2) පාරජම්බුල කිරන නිසා වහලවලට වන හානිය අවම කර දිගු ආයු කාලයක් ලබා දිම.
3) වහල අලුත්වැඩියා කිරිමේ හා නැවත ඉදි කිරිමේ වියදම් අඩුවේ.
4) හොද පරිවාරකයක්(ශබ්ද හා තාප ) විම
5) අවට වාතය සිසිල් කිරිම
6) එමෙන්ම භාවාත්මක ප්‍රතිඵල ලබාදෙන බවටද සොයාගෙන ඇත. මානසික ආතතින්ගෙන් පෙලෙන විට මෙම අලංකාරකරන ලද වෙත පැමිණි විට අතතිය අඩුවියන බව ඒ සම්බන්ධව කරන ලද පරියේෂණ වලදි අනාවරණය කරගෙන ඇත.6
7) එමෙන්ම තවත් වැදගත් ප්‍රයෝජනයක් වනුයේ මගින් වැසි වතුර රදවා ගැනිමයි.සම්ප්‍රධායික වහල වලදි, වහලය මත වැටෙන වැසි වතුර ජලවහන පද්ධතියක් මගින් පරිසරයට එකතු විම සිදුවේ. එය පරිසරයට එකතුවන ජල ප්‍රමාණය වැඩි කරන අතර ජල ගැලිම් වලටද හේතුවේ. ෆිලඩෙල්පියාහි (Philadelphia) කරල ලද අධ්‍යනයකදි6 හෙලිවුයේ Green roof නිසා වැසි ජලය එකතුවිම වාර්ශිකව 54%කින් පමණ අඩුවන බවයි.මෙහිදි වැඩි ඝණකමක් සහිත පස් තට්ටුවලින් යුත් වහල වැඩි වැසි ජල ප්‍රමාණයක් රදවා ගනි.
Cool roof හි ප්‍රයෝජන
1) වායු සමිකරණවලට වැයවන විදුලි බලය අඩු කර විදුලිබිල අඩුකරයි.
2) නිවැසියන්ගේ සුව පහසු බව වැඩිකරන අතර අලුතින් වායුසමිකරණවල අවශයතාවය අඩු කරයි.
3) අවශයකරන වායුසමිකරණ පද්ධතියේ ප්‍රමාණය අඩුකaරන අතරම ඒවායේ ආයුකාලය වැඩි කරයි.
4) වහල නඩත්තුකිරිමේ වියදම් අඩුවන අතර එහි ආයුකාලය වැඩිවේ.
5) ගෝලිය උණුසුම්විම අඩුවිම
6) Urban heat island බලපැම අඩුකිරිම
7) හරිතාගාර වායුන් විමෝචනය අඩු කරයි