Arpico Super Centre හි විදුලි මෝටර් රථ ආරෝපණය කරන මධ්‍යස්ථාන විවෘත කිරීමට සුදානමක්

රිචඩ් පිරිස් සමාගම විසින් ඊයේ නිවේදනයක් කරමින් පවසා සිටියේ , ලංකාවේ විදුලි මෝටර් රථ වලට ඇති ඉල්ලුම සීග්‍රයෙන් වර්ධනය වන නිසාත් , විදුලි මෝටර් රථ හිමියන්ගේ පහසුව තකාත් 2014 අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි ආපිකෝ සුපර් සෙන්ටර් ඉදිරිපිට විදුලි මෝටර් රථ ආරෝපණය කරන මධ්‍යස්ථාන විවෘත කරන බවයි.
charging at fast charge Arpico Super Centre හි විදුලි මෝටර් රථ ආරෝපණය කරන මධ්‍යස්ථාන විවෘත කිරීමට සුදානමක්
ප්‍රථම ආරෝපණ මධ්‍යස්තානය ලබන මාසයේදී හයීඩ්පාර්ක් කෝනර් (Hydepark Corner) ආපිකෝ සුපර් සෙන්ටර් ඉදිරිපිට ස්ථාපනය කරන බවත් පාරිභෝගිකයන්ගේ ඉල්ලීම සලකා බලා ඒ අනුව ඉදිරි මස හය ඇතුලත සියලුම ආපිකෝ සුපර් සෙන්ටර් ඉදිරිපිට මෙලෙස විදුලි මෝටර් රථ ආරෝපණ මධ්‍යස්තානය ස්ථාපනය කිරීමට කටයුතු කරන බවට ඔවුන් සඳහන් කර සිටිනවා.
වැඩි ඉන්ධන මිලත්, විදුලි මෝටර් රථ නඩත්තුව පහසු වීමත්, භාවිතයේ පහසුවත්, කාබන් දහනයෙන් සිදුවන වීමත් විදුලි මෝටර් රථ ලංකාව තුල ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වීමට වී තිබෙනවා.
සංඛ්‍යා ලේඛන අනුව 2013 වසර තුල විදුලි මෝටර් රථ 100 කර අසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇති බවත් මෙම වසර ඇතුලත 50 කට අසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇති බවත් සඳහන් වෙන
Next Post Previous Post
No Comment
Add Comment
comment url